දිනිතිගේ පවුලේ අය බලන්න සංගීත් සහ දිනිති සීෂෙල්ස් දූපතට ගිහින්




ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ අතර ප්‍රේම සබඳතාවක් පවතින බව ඔබ දැනටමත් දන්නවා. ඔවුන් දෙපළ පසුගියදා දිනිතිගේ සහෝදරයා ජීවත් වෙන සීෂෙල්ස් දූපතට සංචාරයකට තිබුණා. 

දිනිති සහ සංගීත් මේ සුන්දර දූපතේ ඇවිදිමින් ගත් ඡායාරූප තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පල කරලා තිබුණා.  පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.





Previous Post Next Post